2008-12-24

Ninda Noyana Handawe - Kitna Pyara Pyara - HQ

Ninda Noyana Handaawe Sonduruyida Monatharam - High Quality

-
Kitna Pyara Pyara Hay Samaa

FootPath / Foot Path

Abhijeet, Alka Yagnik

Aftaab Shivdasani, Bipasha Basu

Iraj Weeraratne, Ranidu Lankage, Wasantha DukGanna Rala

HD - High Definition

Sinhala, Sri Lanka

සිංහල - ශ්‍රී ලංකාව

-

නින්ද නොයන හැන්දෑවේ...
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොනතරම්....
දුක නැතුවමත් නොවෙයි... ඔබ යන්න යනවනම්......

සිප ගන්නට පමණක් නම්
ඔය දෙතොල් ළං කලේ
විඳ ගන්නට මම ඉන්නම්
එන නිමාඩුවට එනකම්

දෑස් වසා . කදුළු සලා
දෑස් වලින් සිනාසිලා ..

සුසුම් වලින් කතා කලා ..
ඔබ යනවා සුවඳ තියා

-
රචනය - වසන්ත දුක්ගන්නා රාළ
සංගීතය - ඉරාජ්
ගායනය - රනිඳු
-

රනිදු, ශ්‍රී ලංකා‌ව, සිංහල
ගීත සිංදු සින්දු සංගීතය

-

No comments:

Post a Comment

something,anything...