2010-10-26

Free and Open Source Movies - FOSM - (නිදහස් චිත්‍රපට :)


Free and Open Source Movies (FOSM) නෑ කියල හිතාගෙන මම ඉස්සර post එකක් ලිවුව.
http://akiladj.blogspot.com/2009/11/films-free-and-open-source-movies.html
ඒත් ඒ වගේ ඒව තියනව :)
මට දැනගන්න ලැබුනෙ ළඟදි.

ඒ වගේ movies තුනක් හම්බ උනා. ඊට වඩා ඇති.
මුල්ම එක Elephants Dream (2006). ඊලඟ එක Big Buck Bunny (2008). අලුත්ම එක Sintel (2010).

මේ තුනම හදල තියෙන්නෙ FOSS එකක් වන Blender එකෙන්.
http://www.blender.org


ඒ වගේම අපිට චිත්‍රපටිය විතරක් නෙමෙයි, ඒකට අදාළ audio tracks, original png images, production files, studio backup වගේ ඒවත් අපිට නොමිලේ download කරන්න දෙනව යම්කිසි license එකක් යටතේ.
(Creative Commons වගේ)



---


Sintel (2010)

http://www.sintel.org

Download
http://www.sintel.org/wp-content/content/download.html
(කැමති media format එකක් resolution එකක්, size එකක් තෝරගන්න පුලුවන්)

එහෙමත් නැත්නම් මෙතනින් බා ගන්න.
http://www.mediafire.com/?wr3cd2xw241
(75mb, MKV, x264, AAC, Eng Sub, 720p HD, 1280x544)


-


Big Buck Bunny (2008)
http://www.bigbuckbunny.org

Download
http://www.bigbuckbunny.org/index.php/download/

or (99mb)
http://www.mediafire.com/?jdty1dtsbxd

torrent
http://www.google.lk/search?q=c39fe3eefbdb62da9c27eb6398ff4a7d2e26e7ab


-


Elephants Dream (2006)

http://www.elephantsdream.org

Download
http://orange.blender.org/download
http://www.archive.org/details/ElephantsDream



---



Free and Open Source (FOS) ලෝකයට,
ජය වේවා!
:)

2 comments:

  1. Big Buck Bunny නියමයි මාර ලස්සනයි ‍

    ඉස්තූතයි

    ReplyDelete
  2. Nice films bro.....
    Thank you very much.....

    ReplyDelete

something,anything...