2010-04-01
ඒ සිංදුව තේරෙන්නෙ නෑ?... David ft. Akon
Akon ගෙ ඒ සිංදුවෙ සිදු වෙලා තියෙන අපහාසය මොකක්ද කියල කවුරු හරි කියන්නකො?
මට ඔය බටහිර සිංදු වල වචන තේරෙන්නෙ නෑ නෙ. එහෙම ඒකෙ වචන වලින් හානියක් වෙලා තියනවද?
රූප ටික නම් දැක්ක. ඒත් ඒකෙන් එච්චරම අවුල් දෙයක් පෙන්නුම් කරනව කියල මට තේරුනේ නෑ නෙ.
මට ඒ වෙලාවෙ මතක් උනේ බුදු හාමුදුරුවො බුදු වෙන එක වලක්වන්න මාරයා එවපු යම දූතිකාවො. (තණ්හා, රති, රගා) ...
මාරයගෙ දූල තුන් දෙනා එසේ මෙසේ ගෑනු ටිකක් නම් යවන එකක් නෑ නෙ. මේ ගීතයේ මාතෘකාවට අදාළ චරිතයත් ඒ වගේ පෙනුම ඇති කෙනෙක් කියල පෙන්නන්නද දන්නෙ නෑ ඒ කට්ටිය Visual එක හදල ඇත්තෙ. ඇත්තටම එහෙම බැලුවොත් මේක එච්චරටම අවුලක් නෑ වගේ නේද?
අපේ පන්සල් වලත් මාර දූතියන්ගෙ අඩ නිරුවතට සමාන රූප ඇඳල තියෙන්නෙ. බුදුන් ඉදිරියේ ඒ වගේ කාන්තාවන් ඉන්න එක එතනදි අවුලක් කියල ගොඩක් අයට හිතෙන්නෙ නෑ නෙ. මෙතනත් ඒ වගේ නෙමෙයි ද?
මීටත් වඩා ඒව පන්සල් වල තිබුනත් අපි ඒව ගනං ගන්නෙ නෑ නෙ. මොකද ඒකෙ අරමුණ අපහාස කිරීමක් නොවන නිසා...
http://www.zamandayolculuk.com/cetinbal/09/8resumo08.jpg
මෙහෙම ගියොත් Akon වෙනුවට "Kill Buddha" කියන Group එක එන්න ගියොත් (දැන් ඒක නැද්ද කොහෙදො!) කට්ටිය නම දැක්ක ගමන් පෙළපාලි යයි. ඒකෙ තේරුම හොයල බලන්නෙවත් නැතුව!
"If you meet the Buddha, kill the Buddha; if you meet the Patriarchs, kill the Patriarchs; if you meet an Arhat, kill the Arhat; if you meet your Parents, kill your Parents… in this way, you attain Liberation"
http://en.wikipedia.org/wiki/Kill_Buddha
http://www.killthebuddha.org
තමන්ගෙ පස්ස පැත්තෙ බුද්ධ රූප ගහගෙන ඉන්න එක, බුදු පිළිම පොළවෙ ගහල කඩන එක වගේම වචනයෙන් කියන්න බැරි තරමෙ අපහාසාත්මක දේවල් ඕන තරම් වෙනව.
http://media.photobucket.com/image/funny%20buddha/sonicchronic/BUddha777.jpg
මෙන්න මේව නම් ටිකක් අවුල්...
ඒත් ඔය මොකකින්වත් බුදු දහමට හානියක් නම් කරන්න බෑ!
ඒ කාලෙ ඇතැම් තීර්ථකයින් කොච්චර දරුණු අපහාස කළත් ගනන් නොගෙන ඉන්න කියල බුදු හාමුදුරුවො තමන්ගේ ශ්‍රවකයින්ට දේශනා කළා කියලයි අපේ බුද්ධ ධර්මය පොත් වල තිබ්බෙ!
.
2010-01-16
Just Listen, කිලෝ බයිට් 10යි
පොඩ්ඩක් අහල බලන්නකො. කිලෝ බයිට් 10 ක් විතරයි.....
http://translate.google.com/translate_tts?q=Akila%20DJ%20kiyana%20ekaa%20siraama%20dial%20ekakh!&tl=en
:D
2010-01-14
ඉංග්‍රිසි ක්‍රමවිධි සිංහල හමුවේ අවුල් ඇති කිරීම!
New Era!... නව යුගය :)
2010-01-06
සිංහල, தமிழ், English 3-in-1 බ්ලොග්!
කරන්න ලේසිම එකක් තමයි මේ...
මෙක කරන්න "Sinhala" කියන Label (or Tag) එක හැම සිංහල යුනිකේත ලිපියෙම දාන්න ඕනෙ. තමන්ට කැමති ටැග් එකක් Sinhala වෙනුවට යොදාගන්න... [ SU,Sinhala,Syndi,යුනිකේත,සිංහල,සින්ඩි.... :]
Blogspot blog එකක් නම්
http://xxxx.blogspot.com/feeds/posts/default/-/Sinhala
http://akiladj.blogspot.com/feeds/posts/default/-/සිංහල
Wordpress.com එකක් නම්
http://xxxx.wordpress.com/feed/?tag=Sinhala
මේ විදිහ Built-In නිසා හැම එකකම වගෙ වැඩ!
Help
http://www.google.com/support/blogger/bin/answer.py?hl=en&answer=97933
http://codex.wordpress.org/WordPress_Feeds
.
2010-01-03
Windows File Name වල පාට වෙනස් කිරීම :)
file names වල පාට වෙනස් කිරීම :)
ඕනෑම File Name එකකට කැමති පාටක් දාන්න පුළුවන්….
Windows XP වල තමයි මම කලේ.
IE4 ට අදාළ වන (හෝ ඊට ඉහළ IE වල) ඕනෙම OS එකක පුලුවන් වෙයි!
පොඩි tool එකක් ඕනෙ වෙනවා…
මෙතනින් බාගන්න :)
http://www.4shared.com/file/151360916/db749976/ieshwiz.html
මේ tool එකෙන් කළාට අන්තිමට ඔක්කොම කරන්නෙ Windows "Desktop.ini" එකෙන් නෙ!
file name වල පාට වෙනස් කරන්නෙත් ඒකෙන්….
ini එක කියෙවුවම තේරෙනව, අපිට ini එකෙන් වෙනස් කරන්න පුළුවන්…
Template එකක් Folder comment එකක් දැම්මොත් "Folder.htt" එකත් එතන හැදෙනව.
:)
විස්තර කරන්න දෙයක් නෑ!
හරිම සරළයි නෙ!
මේ tool එක ගොඩක් අය Pen Drive වලට Background image දාන්න එහෙම යොදා ගත්ත….
මුලින්ම පහත link එකකින් ieshwiz එක download කරන්න
http://www.mediafire.com/file/2if1y2dnm5y/ieshwiz.zip
http://www.kickasstorrents.com/windows-folder-customization-tool-t4545928.html
ඉන්පසු එය Disk එකේ ඕනෑම Folder එකක් ඇතුලට දමන්න.
(File එකක් හෝ කීපයක් තියන Folder එකක්. මොකද ඒ file name වලයි අපි පාට වෙනස් කරන්නෙ)
ieshwiz.exe එක double click කර open කරගන්න.
ඉන්පසු ඔබට අවශ්‍ය දේ කරන්න
අවසානයේ Folder එක Refresh කලොත් කෝකටත් හොදයි. ඕනෙ නම් වැඩේ උනාට පස්සෙ ieshwiz.exe එතනින් අයින් කරන්න/මකන්න
:)
තවත් දෙයක්
සාමාන්‍යයෙන් Windows වල NTFS partition වල Compressed files’ names නිල් පාටිනුත්, Encrypted files’ names කොළ පාටිනුත් පෙන්නනවා.
මේ පාටත් අපිට වෙනස් කරන්න පුලුවන් :)
උදා:- Compressed ගොනු නාම රතු පාටින් හා Encrypted ගොනු නාම සුදු පාටින් පෙන්නන්න පුළුවන්
කැමති ඕනැම පාටක් :)
මේක Windows Registry එක edit කරල කරන්න පුළුවන් වෙයි!
ඒත් එහෙම කරන්න නම් මම දන්නෙ නෑ…
මෙන්න මේ Tweak UI කියන Windows Power Toy එකෙන් ඒක ලේසියෙන් කරන්න පුලුවන්.
මෙතනින් Tweak UI download කර ගන්න
http://download.microsoft.com/download/f/c/a/fca6767b-9ed9-45a6-b352-839afb2a2679/TweakUiPowertoySetup.exe
http://windowsxp.mvps.org/tweakui.htm
Install and
Explorer —> Colors
change
ඊට අමතරව වෙනත් Windows Tweak/Customize software වලින් මේක කරන්න පුලුවන්.
TuneUp Utilities වල නම්
TuneUP System Control —> Folder Options —> List
.
JDownloader - RS,MU ++
RapidShare, Megaupload එකෙන් ගොඩක්, එකදිගට, auto බාන්න නම් JDownloader වගේ එකක් තමයි. IDM, FreeDM, DAP, FlashGet, Orbit වගේ ඒව වැඩක් නෑ නෙ!…
RapidShare, MegaUpload,…++…..
Auto ReConnection, Waiting, jAntiCaptcha,….+….
Resume function එක RapidShare free account වලට දෙන්නෙ නැති නිසා RapidShare වල resume කරන්න බෑ.
(IDM,FlashGet,Orbit,DAP,FDM වලදිත් බෑ නෙ!)
MegaUpload free වලත් resume දෙන්නෙ නැති වුනත් JDownloader ඒකේ resume කරන්න පුළුවන්!.. (megaupload කට්ටිය ගෙ Mega Manager එකේ වුනත් resume දෙන්නෙ නෑ)
දවසක් විතර ගියොත් නම් බැරි වෙලා යනව. ඊට කලින් පුළුවන්!…
Resume කරන්න පුලුවන් නිසාම ඇතැම්විට එහෙම කරන MegaUpload ඒවගෙ ගැටළු එනවා. RapidShare වල ඒ ගැටළු නෑ. ඕක වෙන්නෙ විදුලි බලය ඇණ හිටියම හෝ, Stop button එක ඔබල JDownloader එක Close නොකර Windows ShutDown කළාම!
JDownloader එක හැක් එකක්ම නෙමෙයි!
MegaUpload free වල 40 seconds (or 25 secs for registered) timeoute එකයි අකුරු ගහන Captcha එකයි skip වෙලා කෙලින්ම බාන්න පුළුවන්…
(මා ගාව තියන ටිකක් පරණ එකේ ඒක තිතට වෙනවා. හරිම ලේසියි! ඒත් මම අලුතෙන් බෑව එකක්. ඒකෙ ටිකක් කේස්. හේතුව දන්නෙ නෑ!)
RapidShare වලදි තියන වාසි Queue එකයි Auto new IP එකක් ගන්න පුළුවන් එකයි.
Router නම් වෙනස් ක්‍රම. අපි වගේ DialUp මොඩම් නම් මේ වගෙයි batch script එක
RASDIAL /disconnect
RASDIAL “ZTE ZXDSL 852″ xxxx@sltadsl.lk PASSWORD
මට තේරෙන්නෙ නෑ RapidShare free account වලදි download speed එක Software එක මත තීරණය වෙන්නෙ කොහොමද කියල. සමහරු එහෙම වෙනව කියනවා. ඒත් මම නම් එහෙම හිතන්නෙ නෑ! ඒක ගොඩක් වෙලාවට විචල්‍ය වෙන්නෙ බාන වෙලාවයි, බාන ෆයිල් එකයි, RapidShare Server ඒකයි අනුව. RS server එක බොහෝ වෙලාවට අපි ගන්නෙ select නොකර auto දෙන එක නෙ. එතකොට දෙන්නෙ අඩුවෙන් busy එකක්. ඒක හැම විටම අපිට ගැලපෙන්නෙ නෑ. මට දැනිල තියන විදියට GlobalCrossing, Level(3) වගේ RS servers ටිකක් speed… TeleGlobe වගේ ඒව slow වගේ….
RapidShare වලට නම් managers ගොඩක් පාවිච්චි කරල තියනව. ඒත් ඒ ඔක්කොම එක වගේ. නමුත් එක වගේ නෙ
වැඩි වාසියක් නෑ…
RapidShare වලදි නම් JDownloader, CryptLoad, Load!, USDownloader … software ඔක්කොම එක වගේ…
ඒත් MegaUpload free වලට නම් JDownloader ගොඩක් හොදයි වගේ. අකුරු (Captcha) ගහන්න ඕනෙ නෑ. Wait Time එකත් නෑ. Resume කරන්නත් පුළුවන්.
CryptLoad එකේ automatic Captcha recognition තිබ්බත් හරියට වැඩ කරන්නෙ නෑ. ඒත් JDownloader එකේ තියන jAntiCaptcha එක නම් හොදට වැඩ!
Default CryptLoad එකෙන් නම් බාන්න පුළුවන් RS,MU වගේ සයිට් 10කින් විතර තමයි. JDownloader එකේ USDownloader එකේ වගේම සයිට් 100ක් විතර support.
Open Source JDownloader එකේ plugins වලට අමතරව Addons තියන නිසා ගොඩක් හොදයි!
JDownloader uses DLC link containers
JDownloader එකේ මට තියන එකම අවුල Java වලින් ලියපු එකක් වීම…. නොහිතන වෙලාවල්වල, random ගැටළු මතු වෙනවා....
Tech Comments :)
මම පාවිච්චි කලා. වැඩ.
Yahoo.IT එකකින්. [අපි ඉතාලියෙ නොවුනත් IT :]
.COM එකට ඇර අනික් ඔක්කොටම දෙනව...
(.it, co.uk, co.au, co.in ....)
___
Photoshop, ImageReady වලින් .wbmp (.wbm) හදන්න පුළුවන්. (තවත් ඒව ගොඩක් තිබේ :)
අවශ්‍ය කරන resolution වැදගත්. (16×16,8×8,16×8,32×16 ආදී..)
සමහර phone වල msg අස්සෙ ලොකු wpmp පෙන්නන්නෙ නෑ
___
වෙනත් දේවල් වලට උනත් Windows වලදි නං VLC භාවිතා නොකරන තරමට මම කැමතියි! ලිනක්ස් වලදි නං වෙන හොඳ players නැති නිසා අවුලක් නෑ… Totem එකට වඩා හොඳයි වගේ. මට නං XINE වගේ linux players අල්ලල ගියා. ඒක දැන් update වෙන්නෙ නැද්ද? Ubuntu වලට නං එන්නෙ නෑ නෙ. Mandriva, Knoppix… වල නම් ආව.
VLC වලට navigate කරද්දි video එකේ පිටිපස්සට ගිහින් Key Frame/I Frame load කරන්නෙ නෑ නෙ!
seek කරද්දි අවුල් යනව. LivAVCodec එක නිසා Xvid වලට එහේම ෂේප් උනත් x264 අවුල්. MKV,MP4 වලට සිරාම සිරා Haali Splitter එක splitter එකක් විදිහට වැඩ කරන්නෙත් නෑ නෙ ඕකෙදි.
VLC මම පාවිච්චි කරපු ඒවගෙ සිංහල Unicode support තිබ්බෙ නෑ. Subtitle වල එහෙම. අලුත්ම ඒවයෙ තියනවද?
Direct VobSub නං හැම subtitle එකටම මරු :)
___
Real Audio Metafile == *.RAM
Real Audio == *.RA
බොහෝ විට RAM වල තියෙන්නෙ RA එකේ/ගොඩක, shortcutS/metadata නිසා (pls,m3u වගේ)
(infolanka miyuru gee වල RAM එක අස්සෙ RA නෑ නෙ. RA එකේ URL එක පමණක් තිබේ)
___
1. වෛරස් තියෙන ෆයිල් මැකුවම, ෆෝමැට් කළාම ඒක recover කරන්න පුළුවන් උනත් ඒක වෛරස් එකක් විදිහට run වෙලා ක්‍රියාත්මක වෙන එක වෙන්නෙ නෑ නේද! (සාමාන්‍යයෙන්)
2. Quick Format කළාට පස්සෙ Recover කරන්න පුළුවන් උනත්,
Full Format දුන්නට පස්සෙ Recover කරන්න බෑ නෙ. [සාමාන්‍ය ක්‍රම වලින් :]
___
Notepad එකට Font එක අදාළ නෑ. Plain text .txt file වලට Font Face එකක් නෑ. Encoding එක විතරයි තියෙන්නෙ.
Notepad එකේ ANSI, UTF-8, Unicode, Unicode big endian වගේ encoding වලින් text file save කරන්න පුලුවන්.
Internet document, HTML වල එහෙම ගොඩක් බහුලව තියෙන්නෙ UTF-8, Western (iso-8859-1), Western (Windows-1252) වගේ encoding.
ISO-8859-1 කියන එක ANSI එකම තමටි මම හිතන්නෙ.
(ANSI – American National Standards Institute)
UTF-8 කියන encoding එක කෝකටත් හොඳයි.
ANSI, UTF-8 දෙකම සාමාන්‍යයෙන් ගන්නෙ එකම ඉඩ ප්‍රමාණයක්. Unicode (UTF-16, UTF-32) ඒව රීට වඩා වැඩි ඉඩ ප්‍රමාණ ගන්නව.
සිංහල UTF-8 ලියවිල්ලක් Unicode කළොත් size එක දෙගුණ වෙනව.
සිංහල ඇති හා නැති/English Only .txt (අකුරු ගොඩක් තියන) ෆයිල් දෙකක් notepad එක මගින් ANSI, UTF-8, Unicode ආදී encoding 3න් save කරල එක එකේ Size හා අකුරු තියන හැටි බලා ගන්න පුළුවන්…
Madhura Sinhala font එක ආවෙ නම් Unicode එකක් විදිහට නෙමෙයි. ඒකෙ අලුත් Unicode version එකක් ඇවිල්ලද/ඉදිරියට එයි ද දන්නෙ නෑ…
___
මගේ Windows XP වල නම් run32.dll කියල එකක් නෑ. run32 කියල කිසිම file එකක් නෑ Windows Drive එකේ!
Windows 95 වල නම් ඒක 16 bit නිසා 32 bit ඒව run කරන්න ඒ වගේ එකක් ඇති. ඒතනින් එහා 32bit support ඒවට එහෙම dll එකක් ඕනෙ නෑ නෙ.
http://www.processlibrary.com/directory/files/run32/20159
rundll32.exe කියල එකක් නම් XP වල තිබේ. මේක exe ඒකක්. dll නෙමෙයි. මම හිතන්නෙ DLL වලට තනියම execute වෙන්න බැරි නිසා 32bit dll මේ EXE එක ආධාරයෙන් තමයි run වෙන්නෙ.
ගොඩක් වෙලාවට මේක infect වෙනවට වඩා වෙන්නෙ මේක ආධාරයෙන් DLL virus run වීමයි.
nVidia VGA driver load වෙද්දි
(rundll32.exe nv4_disp.dll) වගේ එකක් startup එකේ තියනව. මේ dll එක virus නෙමෙයි. VGA driver එක.
අර hard එකේ file Delete කරන Virus එකක් තිබ්බ, ඒකත් dll එකක්. ඒකෙදි startup එකේ මෙහෙම තියනව.
(rundll32.exe dotnetfx.dll,repair)
‘සාමාන්‍යයෙන්’ Task Manager එකේ rundll32.exe එක run වෙන්නෙ නෑ… ‘බොහෝවිට’ ….
මේකත් run එකේ වරහන් නැතුව, ගහල බලන්න, Virus නෙමෙයි!
(rundll32.exe user32.dll, LockWorkStation)
RS,MU Premium Link Generators
Premium Link Generating sites ගොඩාක් තිබේ!
වැඩ කරන ඒවත් ගොඩක් (ගොඩාක් නොව ගොඩක්) තිබේ! ;D
ගොඩක් ඒවගෙ credit ඉවර වෙලා තියන නිසා බොහෝ විට වැඩේ කරගන්න බෑ…
පාවිච්චි කරද්දි නම් කරදරයි.
ඒත් අවශ්‍යම, size එක අඩු file එකක් හදිස්සියට බාගන්න එහෙම ගොඩක් වැදගත්!
http://www.rapid8.com
http://public.rapidpremium.net
(ටිකක් අලුත විවෘත කරපු site එකක්)
>>>
We have 5 account(s) for RapidShare
1 account(s) for MegaUpload
1 account(s) for MegaShares
1 account(s) for Netload
4 account(s) for HotFile
1 account(s) for Easy-Share
1 account(s) for Uploading
<<<