Showing posts with label Open Source. Show all posts
Showing posts with label Open Source. Show all posts

2010-10-26

Free and Open Source Movies - FOSM - (නිදහස් චිත්‍රපට :)


Free and Open Source Movies (FOSM) නෑ කියල හිතාගෙන මම ඉස්සර post එකක් ලිවුව.
http://akiladj.blogspot.com/2009/11/films-free-and-open-source-movies.html
ඒත් ඒ වගේ ඒව තියනව :)
මට දැනගන්න ලැබුනෙ ළඟදි.

ඒ වගේ movies තුනක් හම්බ උනා. ඊට වඩා ඇති.
මුල්ම එක Elephants Dream (2006). ඊලඟ එක Big Buck Bunny (2008). අලුත්ම එක Sintel (2010).

මේ තුනම හදල තියෙන්නෙ FOSS එකක් වන Blender එකෙන්.
http://www.blender.org


ඒ වගේම අපිට චිත්‍රපටිය විතරක් නෙමෙයි, ඒකට අදාළ audio tracks, original png images, production files, studio backup වගේ ඒවත් අපිට නොමිලේ download කරන්න දෙනව යම්කිසි license එකක් යටතේ.
(Creative Commons වගේ)



---


Sintel (2010)

http://www.sintel.org

Download
http://www.sintel.org/wp-content/content/download.html
(කැමති media format එකක් resolution එකක්, size එකක් තෝරගන්න පුලුවන්)

එහෙමත් නැත්නම් මෙතනින් බා ගන්න.
http://www.mediafire.com/?wr3cd2xw241
(75mb, MKV, x264, AAC, Eng Sub, 720p HD, 1280x544)


-


Big Buck Bunny (2008)
http://www.bigbuckbunny.org

Download
http://www.bigbuckbunny.org/index.php/download/

or (99mb)
http://www.mediafire.com/?jdty1dtsbxd

torrent
http://www.google.lk/search?q=c39fe3eefbdb62da9c27eb6398ff4a7d2e26e7ab


-


Elephants Dream (2006)

http://www.elephantsdream.org

Download
http://orange.blender.org/download
http://www.archive.org/details/ElephantsDream



---



Free and Open Source (FOS) ලෝකයට,
ජය වේවා!
:)

2009-11-18

Films - Free and Open Source Movies :)

There are Commercial Software.
And there are Free Software too.
Freeware and FOSS. (Free and Open Source Software)
But there are no Free Movies!.. :(

Movies in TV channels are somehow nearly Free.
Some websites have Online Free to watch Movies. (Legally)

So, there can be Free Movies.
But not FOSS type movies. :) (no FOSM) (or OSM)
If they provide RAW Unedited videos and other Material, there will be :)
Free and Open Source Movies (FOSM)
or Open Source Movies (OSM)
[or FOSF (Free and Open Source Films) ]

:)


the !dea should be fertilized!
in early history, there were no Freeware, But now!...

Shall we build a Community to Spread that idea!
seriously!


:!



---



Commercial Software තිබේ.
ඒ වගම Free Software ද තිබේ.
Freeware and FOSS. (Open Source)
ඒත් Free Movies නෑ නෙ!... :(

Free Movies නැත්තෙමත් නෑ!...
TV වල යන ඒව ආසන්න වශයෙන් Fee නෙ.
(ලංකාවෙ නම් TV වල අයත් හොර කරනව ඇති!)
Sites තිබේ Free Online movies පෙන්නන. (නීත්‍යනුකූලව)

Free විදියහට Movies තිබ්බත් FOSS නම් නෑ/අදාළ නෑ :D

RAW Unedited Videos ටික Source Code එක වගේ Publish කළා නම් ගොඩ :)
එහෙනම් අනාගතෙදි FOSS type movies එයි!
Free and Open Source Movies (FOSM)
හෝ Open Source Movies (OSM)
හෝ Free and Open Source Films (FOSF)


වපුරන්න මරු idea එක!
ඉස්ස‍රම කාලෙ Freeware තිබ්බෙත් නෑ නෙ. දැන් වැහි වැහැල!...
Community එකක් හදමුද?
සිරාවටම!


:!